Writer
sadshdfkihifhdfdifhdf

Instagram සමාජ මාධ්‍ය නාළිකාව පිළිබඳව අද වන විට නොදන්නා කෙනෙක් නැති තරම්. Meta සමාගම යටතේ බලගැන්වෙන Instagram තරුණ තරුණියන් අතර ඉතා විශාල වශයෙන් ප්‍රසිද්ධියක් උසුළන අතර මාසිකව බිලියන 2කට ආසන්න පරිශීලකයන් සංඛ්‍යාවක් මෙම සමාජ මාධ්‍ය නාළිකාව භාවිතා කරනු ලබනවා.
FIFA World Cup 2022, එහෙමත් නැත්නම් පාපන්දු ලෝක කුසලානය පසුගිය නොවැම්බර් 21 වනදා Qatar හිදී ආරම්භ වූ අතර ලෝකප්‍රසිද්ධ Lionel Messi ගේ නායකත්වයෙන් යුත් Argentina කණ්ඩායම සහ කවුරුත් හොඳින් දන්නා ලා බාල පාපන්දු ක්‍රීඩක Kylian Mbappé සමඟින් France කණ්ඩායම අතර ඉකුත් 18 වැනි ඉරිදා පැවති උණුසුම් අවසන් මහා තරඟයෙන් ජයග්‍රහණය කිරීමට Argentina කණ්ඩායම සමත් වුණා.
මෙම ජයග්රහණයෙන් අනතුරුව Argentina කණ්ඩායමේ නායක Lionel Messi විසින් තම කණ්ඩායම ලබා ගත් ලෝක කුසලානය සමඟ ඡායාරූප කිහිපයක් සිය Instagram ගිණුම හරහා බෙදා ගැනීමට කටයුතු කර තිබුණා.
This is a Heading
This is a paragraph.
Welcome to Once Uppon Time

